කොවිඩ්-19; නව මාර්ගෝපදේශ මාලාවක්....(වීඩියෝ)

දෙසැ 31, 2021
  • කොවිඩ්-19 රෝගය පැතිරයාම වැළැක්වීම සඳහා සංශෝධිත නව මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබෙනවා.

    ඒ, සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා විසින්. එය හෙට (01) සිට ජනවාරි 31 දක්වා බලාත්මකයි.....

    Latest News