රජයේ පොහොර වර්ග 04ම භාවිත කර ඇත්නම් පමණක් වන්දි (වීඩියෝ)

ජන 02, 2022
  • වගා හානි සඳහා වන්දි පිරිනමනු ලබන්නේ, රජය ලබාදුන් පොහොර වර්ග 4ම භාවිත කර ඇත්නම් පමණක් බව, කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා.

    අද මහනුවර පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.

    Last modified on ඉරිදා, 02 ජනවාරි 2022 20:21

    Latest News