මේ ඒ සම්බන්ධයෙන් ලැබුනු ප්රතිචාර පිළිබඳ සටහනක්.
2020 වසරේ සැප්තැම්බර් 05 වැනි දින කුරුණෑගල - තිත්තවැල්ල ගම්මානයේ මැටි කර්මාන්තය ආශ්රිත ගැටළුව සම්බන්ධයෙන් "රතු එළිය" මගින් වාර්තා කිරීමෙන් පසු බලධාරින්ගේ අවධානය ඒ පිලිබඳ යොමුවුණා.
මේ ඒ සම්බන්ධයෙන් ලැබුනු ප්රතිචාර පිළිබඳ සටහනක්.