මන්ත්රීවරයා මේ වනවිට නිවෙස් ප්රතිකාර සඳහා යොමුකර තිබේ.
ජනවාරි මස 1 වැනිදා සිට මන්ත්රීවරයා ආශ්රය කළ සියලුදෙනා මේ වන විට නිරෝධායනයට ලක්කර ඇත.
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී රාජිත සේනාරත්න මහතාට කොවිඩ් ආසාදනය වී ඇතැයි වාර්තා වෙයි.