ඒ අරලියගහ මන්දිරයේදී. ගම්පෙරලිය වැඩසටහන යටතේ ආරම්භ කර තිබෙන සංවර්ධන ව්‍යාපෘති හා අනෙකුත් සංවර්ධන වැඩකටයුතුවල ප්‍රගතිය පිළිබඳව මෙහිදී අවධානය යොමු කෙරිණ. ඒවා වේගවත්ව සිදු කළ යුතු ආකාරය පිළිබඳව සාකච්ජා කර තිබේ. ජනතා නියෝජිතයින් කිහිප දෙනෙකු ද මේ අවස්ථාවට එක්වූහ.