පළමු වරට කළු හංසයින් පස් දෙනෙකු පසුගිය මාසයේ ජනතාවට නැරඹීමට අවස්ථාව සලසා තිබිණ. පසුගිය පස්වැනිදා උපත ලැබූ තවත් පැටවුන් තිදෙනෙකු ද ජනතාවට නැරඹීමට ඊයේ අවස්ථාව උදාවිය.
ඔස්ට්‍රේලියාවේ නිජබිම කර ගත කළු හංසයින් දස දෙනෙකු මේ වන විට සත්වෝද්‍යානයේ ජීවත් වෙයි.