කාබනික පොහොර යොදා වී වගා කිරීමෙන් වැඩි අස්වැන්නක් ලබාගත හැකි බව අනුරාධපුර ගොවීන් පවසති (වීඩියෝ)

ජන 18, 2022
  • කාබනික පොහොර යොදාගෙන දේශීය වී වගා කිරීමෙන් වැඩි අස්වැන්නක් ලබාගත හැකි බව අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගොවීන් පවසනවා.

    කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරින් පිරිසක්, අනුරාධපුර රඹෑව, ගල්කුලම, දේවහූව යන ප්‍රදේශවල මහ කන්නයේ කාබනික වී වගාව නිරීක්ෂණය කළ අවස්ථාවේ ගොවීන් මේ බව කියා සිටියා.

    Last modified on අඟහරුවාදා, 18 ජනවාරි 2022 20:53

    Latest News