බොරැල්ල,කිතුල්වත්ත නිවාස පෙළක ගින්නක්

ජන 21, 2022

    බොරැල්ල, කිතුල්වත්ත පාරේ නිවාස පෙළක අද උදෑසන 10.00ට පමණ ගින්නක් හටගැනුණා.

    ගින්න මැඩපැවත්වීම සඳහා මේ වනවිට කොළඹ මහනගරසභාවේ ගිනි නිවීමේ ඒකකයේ ගිනි නිවීමේ රථ 6ක් යොමුකර තිබෙන බවයි අප වාර්තාකරු පැවසුවේ.

    ගින්න හටගන්නා අවස්ථාවේ එම නිවසේ කිසිවෙකු රැඳී සිට නොමැති බවයි, වාර්තා වන්නේ.

    Last modified on සිකුරාදා, 21 ජනවාරි 2022 16:23

    Latest News