රංජන් අධිකරණය හමුවට

ජන 24, 2022

    අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් ගොනුකර තිබෙන දෙවන පැමිණිල්ලට ඉදිරිපත් කිරීම සඳහා සිර දඬුවම් ලැබ සිටින හිටපු අමාත්‍ය රංජන් රාමනායක අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට රැගෙනවිත් තිබේ.

    බන්ධනාගාර නිලධාරීන් විසින් මීට ස්වල්ප වේලාවකට පෙර ඔහු ශ්‍රේෂ්ඨාධිකරණය වෙත රැගෙන එනු ලැබීය. 
    නඩු විභාගය ආරම්භ වීමට නියමිතව තිබේ. 

    Latest News