මේ දිනවල ඩෙංගු වෛරසයේ තුන්වැනි කාණ්ඩය

ජන 27, 2022

    මේ වන විට ඩෙංගු වෛරසයේ තුන්වැනි කාණ්ඩය ඉස්මතුවෙමින් පවතින බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

    ඉකුත් කාලසීමාවේ වාර්තා වූයේ වෛරසයේ දෙවැනි කාණ්ඩයයි. වෛරස කාණ්ඩවල අනුපාතයේ වෙනස්වීම් සිදුවීමේ දී වසංගත තත්වයන්ට යාමේ අවදානම වැඩි වන බව විශේෂඥ වෛද්‍යවරුන් පෙන්වා දෙයි.

    මේ වසරේ ගතවූ දින කිහිපයේ වාර්තා වූ ඩෙංගු රෝගීන් 6,923 දෙනාගෙන් 30%ක් අවුරුදු 5ත් 19ත් අතර පාසල් වයසේ දරුවන්.

    Latest News