ඉන්දියානු තෙල් සමාගම සමග ඩීසල් මෙට්‍රික් ටොන් 40,000ක් සහ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 40,000ක් සපයා ගැනීම සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍යාංශය විසින් සාකච්ජා කර තිබේ.
ඒ අනුව ඩීසල් මෙට්‍රික් ටොන් 40,000 නැව් තොගයක් සැපයීමටයි ඉන්දියානු නැව් සමාගම එකඟතාව පළ කර ඇත්තේ.