ජලාශවල ජල මට්ටම පහළ යාමෙන් නටබුන් මතුවේ....

පෙබ 01, 2022

    කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පහළ යාමෙන් නටබුන් රැසක් මතුව තිබෙනවා.

    ජල පෝෂක ප්‍රදේශවල පවතින දැඩි වියළි කාලගුණය තත්වය මෙයට හේතුවී ඇති බව ජලාශ භාර ඉංජිනේරුවන් පවසනවා. කාසල්රි ජලාශයේ ජල මට්ටම (01) දින උදැසන 6 වන විට පිටාර මට්ටම අඩි 155 සිට අඩි 84 දක්වා පහලටත්, මවුස්සාකැලේ ජලාශයේ පිටාර මට්ටම වන අඩි 120 සිට අඩි 66.5 දක්වා පහල බැස තිබෙනවා. ජල මට්ටම පහල බැසිමත් සමග එම ජලාශයන් ඉදි කිරිමේදි ජලයට යට වු නටබුන් රැසක් යළි මතුවෙමින් පවතිනවා.

    Latest News