අභිනව තානාපතිවරයාට සුබ පැතූ විදේශ අමාත්‍යවරයා, ඊශ්‍රායලය සමඟ ශ්‍රී ලංකාව පවත්නා හවුල්කාරිත්වය තවදුරටත් ඉහළ නැංවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සතු කැපවීම පිළිබඳව යළි තහවුරු කළේ ය.
දෙරටෙ හි ප්‍රයෝජනය සඳහා වෙළෙඳාම, ආයෝජන, සංචාරක ව්‍යාපාරය සහ තාක්ෂණ සහයෝගිතාව ප්‍රවර්ධනය කිරීම පිළිබඳව ද අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේ ය.