අසත්‍ය ප්‍රචාරවලට නොරැවටී අදාළ එන්නත් මාත්‍රා ලබාගන්න (වීඩියෝ)

පෙබ 19, 2022
  • කොවිඩ් ව්‍යාප්තිය සැහැල්ලුවට නොගෙන, සියලු දෙනා අඛණ්ඩව සෞඛ්‍ය උපදෙස්වලට අනුගතව ක්‍රියා කළයුතු බව, සෞඛ්‍ය අංශ පවසනවා.

    ඔවුන් අවධාරණය කරන්නේ, අසත්‍ය ප්‍රචාරවලට නොරැවටී අදාළ එන්නත් මාත්‍රා ලබාගැනීම අතශ්‍යවශ්‍ය බවයි. මේ අතර,  කොවිඩ් 19 වැළඳුණු 1,273 දෙනෙකු මෙරටින් අද හඳුනාගැනුනා.

    Latest News