ශ්‍රී ලංකා යුද්ධ හමුදා කමාන්ඩෝ පාඨමාලාව සාර්ථකව නිම කළ තවත් පිරිසක් නික්ම යති (වීඩියෝ)

පෙබ 19, 2022
  • ශ්‍රී ලංකා යුද්ධ හමුදා කමාන්ඩෝ පාඨමාලාව සාර්ථකව නිම කළ තවත් නිලධාරින් 13 දෙනෙකු සහ සෙසු නිලයන් 144 දෙනෙකු විසිරයෑම අද (19) පැවැත්වුනා.

    ඒ වැල්ලවාය, ඌව කුඩාඔය කමාන්ඩෝ රෙජිමේන්තු පුහුණු පාසලේදී.

    Latest News