එන්නත් නොගත් අයට දැනුම් දීමක්

පෙබ 28, 2022

    'කොවිඩ් -19' වෛරසය මර්දනය කිරීම සදහා රජය විසින් ගෙන යන එන්නත්කරණය කිරීමේ වැඩසටහනට අනුව අද (28) දිනයේ ද ස්ථාන කිහිපයකම එම වැඩසටහන් ක්‍රියාත්මක වේ. එන්නත්කරණය සම්පූර්ණ කර නොමැති පුද්ගලයින්ට කඩිනමින් එන්නත් ලබාගන්නා ලෙස සෞඛ්‍ය අංශ දැනුම් දෙයි. 

     මෙම ස්ථානවලදී අද දිනයේ එන්නත් ලබාගත හැකියි...

    Vacc01

    vac02

    vac03

     

    Latest News