මෙවර සැසි වාරයේදී මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරිය ශ්‍රී ලංකාව පිළිබඳ ලිඛිත යාවත්කාලීන කිරීමක් ඉදිරිපත් කිරීමටද නියමිතයි.
විදේශ අමාත්‍ය ජී.එල් පීරිස් අද (01) පස්වරුවේ එක්සත් ජාතීන්ගේ 49 වන මානව හිමිකම් සැසිවාරය ඇමතීමට නියමිතව තිබේ.