අද (07) විදුලිය කැපෙන්නේ මෙහෙමයි

මාර් 07, 2022

    අද (07) උදෑසන 8.00 සිට රාත්‍රි 11.00 දක්වා අතර කාලය තුළ කලාප දෙකක් සඳහා පැය හතහමාරක විදුලි කප්පාදුවක් සිදුකිරීමට සැලසුම් කර ඇතැයි, මහජන උපයෝගීතා කොමිසම සඳහන් කරයි.

    ඒ අනූව, උදේ කාලයේ පැය 5ක් හා පස්වරුවේ පැය 2.30ක් වශයෙන් E සහ F යන කලාපවලට විදුලිය කප්පාදු කෙරේ.

    මේ අතර, P,Q,R,S,T,U,V,W යන සෙසු කලාප සඳහා අද උදෑසන 9.00 සිට රාත්‍රි 9.00 දක්වා වු කාලය තුළ පැය 3ක විදුලි කප්පාදුක් සිදු කෙරේ. ඒ අනූව, ඉහත කලාපය 8 සඳහා පෙරවරුවේ පැය දෙකක් හා පස්වරුවේ පැයක කාලයක් විදුලි කප්පාදුව සිදුකිරීමට නියමිතයි.

    Latest News