ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ අත්සනින් යුතුව අදාළ ගැසට් පත්‍රය නිකුත් කර ඇති.
ඒ අනූව, වනජිවී හා වන සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ හා ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යාංශයේ හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශයේ විෂය පථයන් මෙලෙස ගැසට් කර ඇති බවයි එහි සඳහන් වන්නේ.
මේ සම්බන්ධයෙන් නිකුත් කළ ගැසට් නිවේදනය පහතින්...