ඉන්ධන සහ විදුලිය අරපිරිමැස්මෙන් භාවිතා කිරීම සඳහා වන නව චක්‍රලේඛය රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබේ. ඒ අනුව පස්වරු 2.30 වන විට රජයේ ආයතනවල වායුසමීකරණ යන්ත්‍ර අක්‍රීය කළ යුතු බවත් එහි සඳහන්. Twitter