ඉන්ධන ගැටලුව ලබන සඳුදා සිට යථා තත්වයට....(වීඩියෝ)

මාර් 10, 2022
  • රට පුරා පවතින ඉන්ධන සැපයීම සම්බන්ධ ගැටලු ලබන සෙනසුරාදා වනවිට සමනය වී සඳුදා සිට යථා තත්වයට පත්වනු ඇතැයි, බලශක්ති අමාත්‍යාංශය පවසනවා.

    එහි ලේකම් කේ.ඩී.ආර්. ඔල්ගා මහත්මිය සඳහන් කළේ, අවශ්‍ය තරම් ඉන්ධන තොග මේ වනවිට ලැබෙමින් පවතින බවයි. ඉන්ධන හිඟය ඇති වූ අවස්ථාවේම ඩීසල් මෙට්‍රික් ටොන් 60,000ක් සහිත නෞකා දෙකක් මෙරටට පැමිණ තිබෙනවා. එය කඩිනම් ක්‍රියාවලියක් තුළ ප්‍රමුඛතා පදනම යටතේ සියලුම ස්ථාන වෙත බෙදා හැරීමට පියවර ගත් බවයි බලශක්ති අමාත්‍යාංශය පවසන්නේ....

    Last modified on බ්‍රහස්පතින්දා, 10 මාර්තු 2022 20:19

    Latest News