මහින්දගෙ පැත්තෙන් ටිල්වින්ට ඇසෙන අසුබ පුවත් (විඩියෝ)

මාර් 03, 2019
  • රට් ප්‍රවෘත්ති තුළින් අසන්නට ලැබෙන්නේ අසුබ පුවත් බව ජනතා විමුක්ති පෙරමුණේ ලෙක්ම් ටිල්වින් සිල්වා මහතා පවසයි.

    විපක්ෂ නායක මහින්ද රජපක්ෂ මහතාගේ පාර්ශවයට සම්බන්ධ දකුණුපළාත් සභාවේ මන්ත්‍රීවරයෙක් තරුණියක් දූෂනය කර ඇති බවට ද ඔහු චෝදනා කර සිටි.

    බේරුවල ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රීවරියක් බුරුවා ගසා ළමයි එක්ක පොලිස් ජීප්රියෙන් අරන් ගියා බවත් ඔහු කියා සිටියේ බදුල්ල ජවිපෙ ආසන බළමණ්ඩලයේ ප්‍රතිසංවිධාන රැස්වීම අමතමිනි. 20 වැනි සංශෝධන නියත වශයෙන්ම ගෙනවිත් ජනතාවගේ කැමැත්ත ගෙන එය සම්මත කරන බවයි ටිල්වින් සිල්වා කියා සිටියේ.

    Last modified on ඉරිදා, 03 මාර්තු 2019 19:21

    Latest News