ඉන්ධන තොග ගබඩාවල සහ පිරවුම්හල්වල අවශ්‍ය තරම් ඉන්ධන...(වීඩියෝ)

මාර් 24, 2022
  • සියලුම ඉන්ධන තොග ගබඩාවල සහ පිරවුම්හල්වල අවශ්‍ය තරම් ඉන්ධන පවතින බව අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා පවසනවා.

    ඉන්ධන බෙදාහැරීම සම්බන්ධයෙන් කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව කියා සිටියා....

    Latest News