අද (02) සවස 06.00 සිට රට පුරා ඇඳිරි නීතිය...

අප්‍රේ 02, 2022

    අද (අප්‍රේල් 02) සවස 06.00 සිට ලබන සඳුදා (අප්‍රේල් 04) උදේ 06.00 දක්වා රටපුරා ඇඳිරි නීතිය පනවා ඇති බවට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටිනවා.

    අදාල මාධ්‍ය නිවේදනය පහතින්.

    CurfLet 900px 22 04 01

    Latest News