ඒ අනුව අද කලාප අනුව විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් මෙසේයි.
A B C D E F G H I J K L කලාප සඳහා
- උදෑසන කාලයේ : පැය 4 ක්
- රාත්රී කාලයේ : පැය 2 යි විනාඩි 30 ක්
P Q R S T U V W කලාප සඳහා
- උදෑසන කාලයේ : පැය 4 ක්
- රාත්රී කාලයේ : පැය 2 යි විනාඩි 30 ක්
CC1 කලාප සඳහා
- උදෑසන කාලයේ : පැය 3 යි විනාඩි 30 ක්