ආණ්ඩු පක්ෂය නියෝජනය කළ මන්ත්‍රීවරු 41ක් ස්වාධීන වෙයි

අප්‍රේ 05, 2022

    පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂය නියෝජනය කළ මන්ත්‍රීවරුන් 41 ක් මේ වන විට පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කිරීමට තීරණය කර තිබේ.

    එම ස්වාධීන වූ පක්ෂ අතරට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ලංකා කම්කරු කොංග්‍රසයේ මන්ත්‍රීවරුන් අයත්.

    • ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ
    • අනුර ප්‍රියදර්ශන යාපා
    • ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න
    • සුසිල් ප්‍රේමජයන්ත
    • චන්දිම වීරක්කොඩි
    • නලීන් ප්‍රනාන්දු
    • නිමල් ලංසා
    • සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ
    • පියංකර ජයරත්න
    • රොෂාන් රණසිංහ
    • ජයරත්න හේරත්
    • ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 10
    • විමල් වීරවංශ
    • උදය ගම්මන්පිළ
    • වාසුදේව නානායක්කාර
    • තිස්ස විතාරණ
    • ටිරාන් අලස්
    • පූජ්‍ය අතුරලියේ රතන හිමියන්
    • ගෙවිදු කුමාරතුංග
    • වීරසුමන වීරසිංහ
    • අසංක නවරත්න
    • මොහොමඩ් මුසම්මිල්
    • නිමල් පියතිස්ස
    • ගාමිණී වලේබොඩ
    • ඒ.එල්.එම්. අතාවුල්ලා
    • ජයන්ත සමරවීර
    • උද්දික ප්‍රේමරත්න
    • ගයාශාන් නවනන්ද
    • ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් 14 ක්

    Latest News