එම ස්වාධීන වූ පක්ෂ අතරට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ලංකා කම්කරු කොංග්‍රසයේ මන්ත්‍රීවරුන් අයත්.
- ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ
- අනුර ප්‍රියදර්ශන යාපා
- ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න
- සුසිල් ප්‍රේමජයන්ත
- චන්දිම වීරක්කොඩි
- නලීන් ප්‍රනාන්දු
- නිමල් ලංසා
- සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ
- පියංකර ජයරත්න
- රොෂාන් රණසිංහ
- ජයරත්න හේරත්
- ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 10
- විමල් වීරවංශ
- උදය ගම්මන්පිළ
- වාසුදේව නානායක්කාර
- තිස්ස විතාරණ
- ටිරාන් අලස්
- පූජ්‍ය අතුරලියේ රතන හිමියන්
- ගෙවිදු කුමාරතුංග
- වීරසුමන වීරසිංහ
- අසංක නවරත්න
- මොහොමඩ් මුසම්මිල්
- නිමල් පියතිස්ස
- ගාමිණී වලේබොඩ
- ඒ.එල්.එම්. අතාවුල්ලා
- ජයන්ත සමරවීර
- උද්දික ප්‍රේමරත්න
- ගයාශාන් නවනන්ද
- ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් 14 ක්