මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ජගත් අල්විස් මහතා විසින් මෙම පත්කිරීම සිදුකර ඇති බව අමාත්‍යාංශය විසින් පොලිස්පතිතුමා වෙත දැනුම් දී ඇත.
ඒ අනූව එහි සමාජිකයින් ලෙස,
- ප්‍රජා පොලිස් සේවා රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් - එස්.ටී.කොඩිකාර
- මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් - එම්.එස්.පී සූරියප්පෙරුම
- ආරක්ෂක අමාත්‍යාංශයේ නීති උපදේශක - මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ඊ.එස්.ජයසිංහ යන අය පත්කර තිබේ.