ලිට්රෝ ගෑස් සමාගමේ හිටපු සභාපතිවරයා ලෙස කටයුතු කළ තෙෂාර ජයසිංහ පසුගියදා සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත යොමු කරමින් ඉල්ලා අස්වීමට කටයුතු කළේය. ඔහු ශ්රී ලංකා රක්ෂණ සංස්ථාවේ වත්මන් සභාපතිවරයා ලෙස ද කටයුතු කරයි.
ලිට්රෝ ගෑස් සමාගමේ නව සභාපතිවරයා ලෙස විජිත හේරත් පත්කර තිබේ.