මේ සම්බන්ධයෙන් දැඩි කැපවීමෙන් සිදු කරන ලද අගනා මෙහෙවර වෙනුවෙන් ජනාධිපතිතුමා කමිටුවේ සභාපතිවරයාට සහ සාමාජිකයින්හට සිය ප්රශංසාව පළකර සිටියි.
ඉදිරියේදී ගත යුතු ක්රියාමාර්ග තීරණය කිරීමේ අරමුණින් රජය විසින් මෙම වාර්තාවේ අන්තර්ගතය ගැඹුරින් සළකා බලනු ඇති.