ඒ අනූව, 011-5234234 හෝ 011-5455130 යන අංක වෙත එම ගැටළු සම්බන්ධයෙන් තොරතුරු දැනුම්දිය හැකියි.
ප්‍රදේශ කිහිපයකින් ඉන්ධනවල පවතින ගැටළු සම්බන්ධයෙන් පැමිණිලි ලැබී ඇති බව ද අමාත්‍යවරයා පවසයි. රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (02) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.