ප්‍රවීණ සටන් නළු විල්සන් කරු අභාවප්‍රාප්ත වෙයි

මැයි 03, 2022

    සටන් නළුවෙක් සහ සටන් අධ්‍යක්ෂකවරයෙක් ලෙස මෙරට සිනමාවට ඉමහත් සේවයක් ඉටුකළ ප්‍රවීණ රංගන ශිල්පී විල්සන් කරුණාරත්න අභාවප්‍රාප්ත වී තිබේ.

    මියයන විට ඔහු 79 වැනි වියේ පසුවිය.

    Latest News