රසායනික සහ කාබනික පොහොර ගොවිබිම් වෙත ලබාදීමට පියවර (වීඩියෝ)

මැයි 08, 2022
  • ගොවිජනතාවට අවශ්‍ය රසායනික සහ කාබණික පොහොර මේ වන විටත් ගොවිබිම් වෙත ලබාදීමට පියවර ගෙන ඇතැයි, කෘෂීකර්ම රාජ්‍ය අමාත්‍ය ශාන්ත බන්ඩාර මහතා පවසනවා.

    පොහොර භාවිතය පිළිබඳ නීති රීති ලිහිල්කර ඇති බැවින් පෙර පරිදි තම වගාබිම් බාධාවකින් තොරව ආරම්භ කරන ලෙස, ඔහු ගොවි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

    Latest News