'අන්තර් කාලීන ආණ්ඩුවකට විපක්ෂයේ සිට සහයදීමට සූදානම්' - අනුර කුමාර (වීඩියෝ)

මැයි 11, 2022
  • සෙසු පක්ෂවල සහය ඇතිව අන්තර් කාලීන ආණ්ඩුවක් පිහිටුවීමට සූදානම් බව ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

    අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ, සෙසු පක්ෂ පිහිටුවන අන්තර්කාලීන ආණ්ඩුවකට විපක්ෂයේ සිට සහය දැක්වීමට සූදානම් බවයි.

    Last modified on බදාදා, 11 මැයි 2022 12:53

    Latest News