නීති-රීති හා උපදෙස්වලට පටහැනි පිරවුම්හල් පරීක්‍ෂා කිරීම් තවදුරටත්...(වීඩියෝ)

මැයි 20, 2022
  • ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ නීති රීති හා උපදෙස්වලට පටහැනිව ක්‍රියා කර ඇති ඉන්ධනහල් 4කට ඉන්ධන සැපයීම අත්හිටුවා තිබෙනවා.

    සංස්ථාව පවසන්නේ, එවැනි පිරවුම්හල් පිළිබඳ පරීක්‍ෂා කිරීම් තවදුරටත් සිදු කරන බවයි. විවිධ පාර්ශ්ව පසුගිය කාලයේ බැරල් ඇතුළු භාජනවලට ඉන්ධන තොග රැස් කිරීම හේතුවෙන්, සාමාන්‍ය පාරිභෝගිකයන්ට අවශ්‍ය ඉන්ධන ලබාගැනීම සම්බන්ධයෙන් දැඩි ගැටලුකාරී තත්වයක් මතුව තිබුණා.

    Latest News