එහි පළමු තොගය සහල් මෙට්‍රික් ටොන් 9,000 ක්, කිරිපිටි මෙට්‍රික් ටොන් 50 ක්, ඖෂධ සහ වෛද්‍ය සැපයුම් මෙට්‍රික් ටොන් 25 කට වැඩි ප්‍රමාණයකින් සමන්විත වේ.
ඒවා ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා විසින් ශ්‍රී ලංකා රජය වෙත භාර දීමට නියමිතයි.
මෙම ආධාර තොගය ශ්‍රී ලංකා රජය විසින් උතුරු, නැගෙනහිර, මධ්‍යම සහ බස්නාහිර පළාත් ඇතුළුව රට පුරා සිටින ප්‍රතිලාභීන් අතර බෙදා හැරිම සිදු කෙරේ.