එම කඩඉම් ලකුණු අනුව 2021 ශිෂ්‍යත්ව ප්‍රතිඵල මත ලබා දී ඇතත් සාධාරණ හේතුවක් මත පාසල වෙනස් කර ගැනීමට අවශ්‍ය සිසුන්ට ඒ සඳහා අභියාචනා ඉදිරිපත් කිරීමට මාර්ගගත ක්‍රමයට පහසුකම් ඉදිරියේ දී සළසා දෙනු බවත් ඒ අනුව අභියාචනා ඉදිරිපත් කළ හැකි කාල සීමාව ඉදිරියේ දී දැනුම්දෙන බවත් අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දී සිටින්නේ.
සියලු අභියාචනා එම මාර්ගගත වැඩසටහන හරහා පමණක් අධ්‍යාපන අමාත්‍යාංශය වෙත යොමුකළ යුතු වෙයි.
පැමිණ භාරදෙනු ලබන හෝ වෙනත් අයුරකින් යොමු කරන අභියාචනා අයදුම්පත් ප්‍රතික්ෂේප කරනු ලබන බව ද අමාත්‍යාංශය දැනුම් දී සිටියි.
අදාල කඩඉම් ලකුණු ලේඛණය පහතින්....