පෙරටුගාමි සමාජවාදී පක්ෂය හා මනෝ ගනේෂන් මහතාගේ නායකත්වයෙන් යුත් ද්‍රවිඩ ප්රගතිශීලී සන්ධානය අතර විශේෂ සාකච්ඡාවක් අද (24) පැවැත්වුණා. ඒ, මනෝ ගනේෂන් මහතාගේ නිවසේදී.Twitter