ගාලු මුවදොර ගෝටාගෝ ගම සහ කොල්ලුපිටිය මයිනාගෝ ගම අරගලවලට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සනත් නිශාන්ත, මිලාන් ජයතිලක යන පාර්ලිමේන්තු මන්ත්රීවරු සහ ඩෑන් ප්රියසාද් ඇතුළු සැකකරුවන් පිරිසක් අද කොළඹ කොටුව මහේස්ත්රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කළේය.