හෙටත් (05) ගෑස් බෙදාහැරීමක් නැහැ - ලිට්‍රෝ සමාගම පවසයි (වීඩියෝ)

ජූනි 04, 2022
  • ගෘහස්ත ගෑස් සිලින්ඩර බෙදාහැරීමක් හෙටත් (05) සිදුනොකරන බව, ලිට්‍රෝ සමාගම පවසනවා.

    ගෑස් මිලදී ගැනීම සඳහා විවිධ ස්ථානවල පෝලිම් තවදුරටත් දැකගත හැකියි.

    Last modified on සෙනසුරාදා, 04 ජූනි 2022 19:57

    Latest News