ඉදිරි දින කිහිපය තුළ ගෑස් තොග රැගත් නෞකාවක් මෙරටට පැමිණීමට නියමිතව ඇති බවයි එම සමාගම වැඩිදුරටත් සඳහන් කළේ.
අද (06) දිනයේ ගෑස් බෙදා හැරීමක් සිදු නොවන බැවින් පෝලිම්වල රැඳී සිටීමෙන් වළකින ලෙස ලිට්රෝ සමාගම ජනතාවගෙන් ඉල්ලා සිටියි.