කලාප අනුව විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් මෙසේයි.
A, B, C, V, W, D, E, F, G, P, Q, R කලාප සඳහා
- සවස් කාලයේ: පැය 2 යි විනාඩි 15 යි
H, I, J, S, T කලාප සඳහා
- රාත්‍රී කාලයේ: පැය 2 යි විනාඩි 15 යි
K, L, U කලාප සඳහා
- උදෑසන කාලයේ : පැය 2 යි විනාඩි 15 යි
එක් එක් කලාපය සඳහා විදුලිය කප්පාදු කරන නිශ්චිත වේලාවන් පහතින්.