රටෙහි වත්මන් ප්‍රශ්නවලට විසඳුම් දීමේ හැකියාව ඇත්තේ සමගි ජන බලවේගයට බව, විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඊයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු කියා සිටියේ නව ජනවරමක් තුළින් නව පාලනයක් අවශ්‍ය බවයි...Twitter