ඒ අනුව ඉන්ධන නිකුත් කරන සීමාවන් ලංකා IOC සමාගම විසින් ප්රකාශයට පත් කර ඇත.
අදාළ සීමා පහතින්,
- යතුරුපැදි - රුපියල් 1500
- ත්රීරෝද රථ - රුපියල් 2500
- මෝටර් රථ - රුපියල් 7000
ලංකා IOC සමාගම පෙට්රල් අලෙවිය සීමා කිරීමට තීරණය කර තිබේ.
ඒ අනුව ඉන්ධන නිකුත් කරන සීමාවන් ලංකා IOC සමාගම විසින් ප්රකාශයට පත් කර ඇත.
අදාළ සීමා පහතින්,