ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් කැඳවීමෙන් අනතුරුව විනිසුරු මඩුල්ල මෙම නියෝගය නිකුත් කළා.
ලබන 14 වැනිදා එම වාර්තාව විවෘත අධිකරණය හමුවේ සලකා බැලීමට නියමිතයි. විජිත් මලල්ගොඩ, මහින්ද සමයවර්ධන සහ අර්ජුන ඔබේසේකර යන විනිසුරුවරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලයි, මෙම නියෝගය නිකුත් කරනු ලැබුවේ.