ඔහු මේ බව කියා සිටියේ, අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී.
යූරියා මෙට්‍රික් ටොන් හතළිස්දහසක් රැගත් පළමු නෞකාව ලබන 9 වැනිදා දිවයිනට ලඟා වන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ, අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී.