පසුගිය 9 වැනිදා රාත්‍රීයේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ පෞද්ගලික නිවස අසළ උණුසුම් තත්ත්වයක් ඇති වූ අතර, එහිදී එම තත්ත්වය වාර්තාකරමින් සිටි මාධ්‍යවේදීන්ට පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් පහරදීමක් සිදුකර තිබිණ.
අගමැති නිවස අසලදී මාධ්‍යවේදීන්ට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොමේෂ් ලියනගේ මහතාගේ වැඩ තහනම් කර ඇති බව පොලීසිය පවසයි.