සේද මාවතේ මගී නිෂ්කාශන කටයුතු නවතියි

ජූලි 12, 2022

    කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ තුළ විශේෂ ප්‍රභූන් ගුවන් ගමන් පහසුකම් සළසා ගන්නා සේද මාවත මගී නිශ්කාශන පර්යන්තයේ රාජකාරී කටයුතු වලින් ආගමන විගමන නිලධාරීන් ඉවත්වී තිබේ.

    අද අලූයම 12.00 සිට නැවත දැනුම් දෙන තුරු ඉවත් වීමට තීරණය කර ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් ආගමන විගමන නිලධාරීන්ගේ සංගමය සඳහන් කරන්නේ.

    Aviation

    Last modified on අඟහරුවාදා, 12 ජූලි 2022 08:47

    Latest News