ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් මහනායක ස්වාමීන්වහන්සේලා මේ බව සදහන් කරයි.
එමෙන්ම මේ මොහොතේ රටේ නීථියට අවනතව නීතියේ ආධිපත්‍යයට ගරු කරමින් සාමකාමීව සිය විරෝධය දැක්වීඹ හැර මහජන දේපළවලට හානි පමුණුවන කිසිදු ක්‍රියාවක නොයෙදීමට විරෝධතාවයේ නිතර මහජනතාව වගකීමෙන් බුද්ධිමත්ව කටයුතු කළ යුතු බව මහනාහිමිවරු පෙන්වා දෙයි.