විපක්ෂ නායක - අගමැති හමුවක්

ඔක් 30, 2018
    විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතා විසින් අද පෙරවරුවේ  අගමැති මහින්ද රාජපක්ෂ මැතිතුමා හමුවුණා. 
    ඒ කොළඹ - විජේරාම මාවතේ පිහිටි මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නිළ නිවසේදී. 
    මෙම හමුවෙන් පසු දෙමළ ජාතික සන්ධානයේ විශේෂ සාකච්ඡාවක් අද පෙරවරුවේ පැවැත්වෙන බවත් වාර්තාවේ.
    Last modified on අඟහරුවාදා, 30 ඔක්තෝබර් 2018 12:37

    Latest News