එජාප පුරප්පාඩු මන්ත්‍රී ධුරයට වජිර

ජූලි 23, 2022

    එක්සත් ජාතික පක්ෂයේ පුරප්පාඩු වී තිබෙන පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා එම පක්ෂයේ වජිර අබේවර්ධන නම් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

    රනිල් වික්‍රමසිංහ නව ජනාධිපතිවරයා ලෙස පාර්ලිමේන්තු ඡන්දයෙන් තෝරාපත් කරගැනීමත් සමඟ පුරප්පාඩු වූ මන්ත්‍රී ධූරය සඳහා වජිර අබේවර්ධන මෙලෙස නම් කර තිබෙනවා.

    අදාළ ගැසට් නිවේදනය පහතින්.

    gazet01

    Latest News